Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් විනිසුරු වැඩමුළුවට 5 ක් යති

චෙස් විනිසුරු වැඩමුළුවට 5 ක් යති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මේ මස 27 සිට 29 දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර චෙස් විනිසුරුවරුන්ගේ තෙදින වැඩමුළුව සඳහා ශී‍්‍ර ලංකාවේ ජාත්‍යන්තර චෙස් විනිසුරුවරුන් සිවු දෙනෙක් සහ මෙරට සිටින එකම ජාත්‍යන්තර චෙස් විනිසුරුවරිය තෝරාගෙන ඇත.

තිවංක තිසේරා, මලිත් අකලංක, ඉරෝෂ් ජයසිංහ, විරෝචන පෙරේරා යන මහත්වරුන් සහ බුද්ධි පනාගොඩ මහත්මිය මේ වැඩමුළුව සඳහා ඉන්දියාවට යති.

ලෝක චෙස් සම්මේලනය හා ආසියානු චෙස් සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරන මේ ජාත්‍යන්තර චෙස් විනිසුරුවන්ගේ තෙදින වැඩමුළුවට සහභාගිවීමට ඔව්හු ජුනි මස 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යති.

 


අදහස් (0)

චෙස් විනිසුරු වැඩමුළුවට 5 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.