Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගොල්ෆ් තරගාවලිය 21-22 දෙදින

ගොල්ෆ් තරගාවලිය 21-22 දෙදින

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගොල්ෆ් තරගාවලිය මේ මස 21 සහ 22 දෙදින තුළ ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චින වරාය ‘ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්’ හිදී පැවැත්වේ.

මෙම තරගාවලිය සදහා ගුවන් හමුදා කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම විවිධ කි‍්‍රඩා සමාජ නියෝජනය කරමින් ගොල්ෆ් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් සහභාගි විමට නියමිතය.


- 036


අදහස් (0)

ගොල්ෆ් තරගාවලිය 21-22 දෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.