Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුළ විදුහලට ඉනිමක ජයක්

ගුරුකුළ විදුහලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2016 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුළ විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර මහර බන්ධනාගාර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 7 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුළ විදුහල විදුහල සමත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ලසිඳු අරෝෂ (84) ගුරුකුළ විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර ප‍්‍රවීන් නිමේෂ් ලකුණු 41 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.  

ගුරුකුළ විදුහල පළමු ඉනිම -  ඕවර 75 කදී කඩුලූ 9 ක් දැවී 240
(ලසිඳු අරෝෂ 84, කෙමිර නයනතරු 42, උදාර රවිඳු 39, රොෂාන් මලිත් නොදැවී 22, කාවින්ද පෙරේරා 48/3, ප‍්‍රමුඛ ගයාෂාන් 53/3, මොහොමඞ් රිෆාස් 42/2)

ජනාධිපති විදුහල පළමු ඉනිම -  ඕවර 29.5 කදී සියලූ දෙනා දැවී 95
(දිල්ෂාන සිගේරා 26, ප‍්‍රවීන් නිමේෂ් 41/5, මලිඳු විදුරංග 39/4)

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම -  ඕවර 43.1 කදී සියලූ දෙනා දැවී 138
(දිල්ෂාන් සිගේරා 27, උදාර රවිඳු 32/4, නුවන් චානක 22/3)

 


අදහස් (0)

ගුරුකුළ විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.