Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය හිමිකරගත් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (08 වැනිදා) සමත්විය.
මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 105 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගලහිටියාව ම.ම. විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 197
(සඳරුවන් චින්තක 65, යෙනේෂ් නදීශාන් 38, දිල්හාන් දමිත් 37/2)
සහිරා විදුහල - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී 92
(ඉම්තියාස් ස්ලාසා 30, බුද්ධික සමේෂ් 19/4, යෙනේෂ් නදීශාන් 11/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.