Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මාම්පේ ධර්මරාජ විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල ඊයේ (10 වැනිදා) සමත්විය.
මෙම තරගය කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ධර්මරාජ විදුහල - ඕවර 40 කදී සියලුදෙනා දැවී 133
(රන්දික දිමුතුමාල් 79, චාරුක ඩිල්ෂාන් 13/5, නදීෂ බණ්ඩාර 35/2)
ශා. තෝමස් විදුහල - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 134
(තරූෂ මනුල 31, නදීෂ් බණ්ඩාර 29, රන්දික දිමුතුමාල් 16/2, සුජිත නාමල් 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.