Last Update  :  2025-09-02 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
15න් පහළ I වැනි කොටසේ ක්‍රිකට්

කොළඹ රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.

කොළඹ රාජකීය විද්‍යාල විද්‍යාල  ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේදී පරාජය කරන ලදි. මෙම තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ හරීන් මෙන්ඩිස් ලකුණු 34 කට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල  පිලේ කඩුලු 5ක් දවාලීය.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 140 යි
(අරෝෂ ජෙරියල් නොදැවී 32, සදෙව් දෙව්මිණ 29, තරුල් ශානික 23, හරීන් මෙන්ඩිස් 34/5, සෙනුත් පෙරේරා 34/2)

කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 180 යි
(අබිරු අමරසේකර 34, නිතේෂ් ජයසිංහ 33, ගයුක කවිෂ්ක 31/4, ෂැරොන් අභිෂේක් 33/2)


අදහස් (0)

කොළඹ රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.