Last Update  :  2025-08-24 20:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ - යුද හමුදා කී‍්‍රඩා සමාජ පෙරමුණේ

කොළඹ - යුද හමුදා කී‍්‍රඩා සමාජ පෙරමුණේ

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරග 81 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය (ප‍්‍ර.ල. 34) සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය රත්නම් පිලට (ප‍්‍ර.ල. 34) හිමිවී ඇත.

කණ්ඩායම් දෙකම ලබාගෙන තිබෙන ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවන් සමාන වුවත් රැස්කර තිබෙන ගෝල සංඛ්‍යාව අනුව කොළඹ කී‍්‍රඩා සමාජය, රත්නම් කී‍්‍රඩා සමාජයට වඩා ඉදිරියෙන් සිටී.

කොළඹ කී‍්‍රඩා සමාජය තමන් සහභාගීවූ තරග 16 න් 10 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර තරගය 2 ක් පරාජයවී ඉතිරි තරග 4 ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

ප‍්‍රසාද ලකුණු 33 ක් ලබා සිටින යුද හමුදාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර සොලිඞ් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුණු 32 ක් සමගින් දෙවැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය සතිය අවසන් වන විට ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩාකර තිබූ තරග සංඛ්‍යාව 85 කි.

යුද හමුදා පිල තමන් සහභාගීවූ තරග 15 න් 10 ක් ජයග‍්‍රහණය කර ඇති අතර තරග 2 ක් පරාජයවී ඉතිරි තරග 3 ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.

 

්ඩය

නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

කොළඹ

16

10

04

02

44

11

34

2

රත්නම්

17

10

04

03

35

19

34

3

බ්ලූ ස්ටාර්ස්

16

10

03

03

23

9

33

4

ගුවන් හමුදාව

16

08

04

04

23

14

28

5

නාවික හමුදාව

17

07

04

06

24

19

25

6

සෝන්ඩර්ස්

16

05

06

05

14

11

21

7

ජාවාලේන්

17

03

06

08

16

38

15

8

මාතර සිටි

16

03

05

08

17

32

14

9

මීගමුව යූත්

16

01

07

08

12

28

10

10

සුපර් සන්ස්

15

01

03

11

09

36

06

 

ඩය

නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

යුද හමුදාව

15

10

03

02

38

12

33

2

සොලිඞ්

17

09

05

03

31

18

32

3

රිනවුන්

16

09

04

03

30

21

31

4

දොන් බොස්කෝ

18

08

04

06

30

20

28

5

නන්දිමිත‍්‍ර

16

06

05

05

23

29

23

6

අප්කන්ටි‍්‍ර ලයන්ස්

18

06

04

08

26

35

22

7

නිව් යංග්ස්

18

05

03

10

24

31

18

8

පෙලිකන්ස්

18

04

05

09

21

34

17

9

කළුතර පාර්ක්

17

04

05

08

20

29

17

10

පොලිසිය

17

03

04

10

20

34

13

 

 

- 036


අදහස් (0)

කොළඹ - යුද හමුදා කී‍්‍රඩා සමාජ පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.