අබුඩාබි දහයයි-10 තරගාවලියේ සුපර් ලීග් වටයේ තරග මේ වනවිට පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු 10 ක් ලබාගත් කොලැන්ඩර්ස් පිල එහි පෙරමුණ ගැනීමට සමත් විය. නොදන් වොරියර්ස් කණ්ඩායමද ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටියද දල ලකුණු වේගය මත කොලැන්ඩර්ස් පිල (2.521) ඉදිරියට ගියේය.
දල ලකුණු වේගය මත නොදන් වොරියර්ස් පිල (2.380) දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු 8 ක් ලබාගත් දිල්ලි බුල්ස් පිල තෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.