Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කැරම් තරගාවලිය 23 දා

කැරම් තරගාවලිය 23 දා

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන ‘සභාපති කුසලාන’ කැරම් තරගාවලිය මෙම 23 වැනිදා සිට සති අන්තයේදී කොහුවල ශ‍්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

පිරිමි සහ කාන්තා තරග කේවල සහ යුගල ඉසව් දෙකින් මෙම තරගාවලිය පැවැත්වේ. දිවයින පුරා සිටින කැරම් ක‍්‍රීඩාවේ නිරතවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට සහභාගිවිය හැකි බව කැරම් සම්මේලනය දන්වා සිටියි.

තරග ලේකම් දයා විදානගම මහතා (0777309234) ඇමැතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

 


- 090

 


අදහස් (0)

කැරම් තරගාවලිය 23 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.