2022 ජූලි මස තායිලන්තයේ දී පැවැත්වෙන ආසියානු ශූරතා කාන්තා වොලිබෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම තෝරාගැනීමේ විවෘත තේරීම් පරීක්ෂණයක් මැයි මස 14 දින පෙ.ව. 8.30 සිට ගාල්ල, දඩල්ල වොලිබෝල් නිවසේදී පැවැත්වේ.
මේ සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් 2022 මැයි මස 14 දින පෙ.ව. 8.00 ට ගාල්ල, දඩැල්ල ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණය වෙත පැමිණිය යුතු වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.