Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමතිගෙන් දැල්පන්දු පිලට

ක්‍රීඩා ඇමතිගෙන් දැල්පන්දු පිලට

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේ පැවැති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේදී අපරාජිතව සිටිමින් එහි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් පිරිනමයි.

“ආසියාවේ අංක 01 වෙමින්, ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසවා තැබීමට උර දුන් ආසියාවේ දැල්පන්දු ශූරියන්ට උණුසුම් සුබ පැතුම් එක් කරන අතර, 2023 දී පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ පළමු ස්ථානයට පත්ව ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් කීර්තියක් අත්කර දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යි, හෘදයාංගම සුබ පතමි“ යයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.

- 213
 


අදහස් (0)

ක්‍රීඩා ඇමතිගෙන් දැල්පන්දු පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.