Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය මව්බිමට මහත් අභිමානයකි. මනා පුහුණුවත්, කණ්ඩායම් හැගීමත් සමගින් තම විශිෂ්ටත්වය ලොවට විදහාපාමින් මව්බිමට කීර්තියක් ගෙන දෙමින් වසර අටකට පසු ප්‍රධාන තරගාවලියක කුසලානයක් දිනාගනිමින් ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන්ට මාගේ ස්තූතිය පුද කරමි“ යයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය සුබපැතුම් එක්කරමින් නිවේදනය කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.