Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

යොහාන් භාසුර - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන ජාතික ක්‍රීඩා අරමුලට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව සෙසු ක්‍රීඩාව දියුණුවට යෙදවීමට මෙම මුදල් පරිත්‍යාග කරන බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ක්‍රීඩා අරමුදලේ මුදල් නොමැති වීමෙන් ඇතැම් ඉල්ලීම්වලට තමන්ට පෞද්ගලිකව මුදල් දීමට සිදුවී ඇති බවයි.

එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා මුදල් ඉල්ලීමක් කළ බවයි.  

 


අදහස් (0)

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.