Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් විනිසුරු මුල් පුටුව බුද්ධිකට

ක්‍රිකට් විනිසුරු මුල් පුටුව බුද්ධිකට

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ 73 වැනි වාර්ෂික මහසභා රැස්වීමේදී 2017/18 වර්ෂය සදහා වූ නිලධාරී මඩුල්ල පත්කර ගැනීම පසුගිය ඉරිදා (28 වැනිදා) සිඩා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. සභාපති ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නිතරගයෙන් තේරී පත්වූ අතර උප සභාපතිවරුන් ලෙස සමන් හේවාවිතාරණ, සේන නන්දිවීර සහ යු.ජී. සමන් යන මහත්වරුන් තේරී පත්වූහ.


නිලධාරී මණ්ඩලය

සභාපති :    
බුද්ධික පතිරණ මහතා

උප සභාපතිවරු :
සේන නන්දිවීර, සමන් හේවාවිතාරණ සහ යු.ජී. සමන් යන මහත්වරු

මහලේකම් :
රෝහිත කොට්ටහච්චී මහතා

උප ලේකම් :
රෝහන ද සිල්වා මහතා

භාණ්ඩාගාරීක :
රොෂාන් ධම්මික මහතා

උප භාණ්ඩාගාරීක :
පාලිත කුලතුංග මහතා

පැවරුම් ලේකම් :
තසීම් ජන්කීර් මහතා

උප පැවරුම් ලේකම් :
සුසිල් චන්ද්‍රසිරි මහතා

කමිටු සාමාජිකයෝ :
බ්‍රයන් විමලසේන, දමිත් සංජීව, ඩි.එම්.එම්.ඒ.ඩි. දිසානායක, දර්ශන පෙරේරා, ඩි. බෝධියබදුගේ, ජනක විජේතුංග, ශේන් කුරේ, සත්‍යජිත් විතාරණ, රුවන් ජයවීර, මොරිස් ඩෙලා සිල්වා  රවින්ද්‍ර බණ්ඩාර යන මහත්වරු

 


අදහස් (0)

ක්‍රිකට් විනිසුරු මුල් පුටුව බුද්ධිකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.