Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර විද්‍යාලය සහ බලපිටිය රේවත විදුහල අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 69 ක ජයක් අත්කර ගැනීමට කළුතර විද්‍යාලය සමත් විය.

කළුතර විද්‍යාලය වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට යසිත උමයංග (146) සමත් වූ අතර රේවත විදුහලේ ශිහාන් හංසික ලකුණු 96 ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.


කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 97 කදී කඩුලු 8 ක් දැවී 336
(යසිත උමයංග 146, නදීර සිරිවර්ධන 69, කවිඳු ගයාෂාන් 39, දීලක දමිත් 24, කවිඳු දිල්හාර 74/3, ප්‍රියමන්ත රුක්මාල් 25/2)

රේවත විදුහල පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 165
(ශිහාන් හංසික 96, රමේෂ් මදුෂංක 23, ජෙහාන් දිනුක් 10/2, ධනුෂ්ක නිමහන 25/4)

රේවත විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 102  
(අවිඳු ෂෙහාන් 38, මදුවිඳ සිරිවර්ධන 34/6, අවිෂ්ක ලක්ෂාන් 05/2)


- 036  

 


අදහස් (0)

කළුතර විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.