Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පළමු ඉනිමේ ජයක් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි  විද්‍යාලය සමත්විය.

මෙම තරගය මාතලේ මිණිපුර මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැත්විනි.

 

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම  118 යි 
(නෙතුම් නිලසර 30, සචින් අයෝද්‍ය 25, මනුක ප්‍රගීත් 20/4, කවීෂ බණ්ඩාර 11/2, සතිර දෙනුවන් 21/2)

කටුගස්තොට ශාන්ත අන්තෝනි  විද්‍යාලය - පළමු ඉනිම  159 යි 
(මොහොමඩ් අනීක් 46, පමෝද සෙනෙවිරත්න 33, දිත්නාල් විජේතුංග 30/4, ලක්ෂිත විශ්ම 23/2, සචිත්‍ර කෝනාර 35/2


අදහස් (0)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.