Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2023 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුකුරුන්ද මෝටර් රථ තරගාවලිය සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවනු ලැබේ. තරගාවලිය දෙසැම්බර් මස 2 සහ 3 දිනවල කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. 

මෝටර් රථ ක්‍රීඩාවේ ජාතික පාලක මණ්ඩලය වන ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර බොහෝ දුෂ්කරතා මධ්‍යයේ 2021 සහ 2022 වසර වලදීත් මෙම තරගාවලිය පැවැත්විණ. 
තරගාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 17 වැනිදා අවසන් වේ. 

-213 


අදහස් (0)

කටුකුරුන්ද මෝටර් රථ තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.