Last Update  :  2026-04-08 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිරිඳිවැල මැදි මහ විදුහල අවසන් තරගයට

කිරිඳිවැල මැදි මහ විදුහල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

කිරිඳිවැල මැදි මහ විදුහල වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

දෙමටගොඩ දුම්රිය ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කිරිඳිවැල මැදි මහ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 11 කින් පානදුර ශ්‍රී සුමංගල විදුහල පරාජය කිරීමට සමත් වූහ.  


කිරිඳිවැල මැදි මහ විදුහල  ඕවර සියලූ දෙනා දැවී 185
(කේ. ඒ. බිෂාන් 36, බී. වී. රනිල් 22, ඩබ්ලිව්. කසුන් 22, බී. රංග 26/4)

ශ්‍රී සුමංගල විදුහල සියලූ දෙනා දැවී 174
(අයි. උමංග 68, ඊ. ශානුක 45/4, කේ. ඒ. බිෂාන් 26/3)

 


අදහස් (1)

කිරිඳිවැල මැදි මහ විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.