Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ විනිසුරු වැඩමුළුවට අයදුම්පත් කැඳවයි

එල්ලේ විනිසුරු වැඩමුළුවට අයදුම්පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මෙහෙයවන එල්ලේ විනිසුරුවන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව සඳහා සහභාගි වන්නන්ගෙන් නොවැම්බර් 25 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ.

එල්ලේ කී‍්‍රඩාවේ නීති රීති හා තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව දැනුවත් කරන බව පුහුණු වැඩමුළුවට  ඕනෑම අයෙකුට අයදුම් කළ හැකි බව එල්ලේ සම්මේලනය නිවේදනය කරයි.

ඒ සඳහා අයදුම්පත් ලබා ගැනීම සඳහා සිය ලිපිනය ලියූ මුද්දරයක් සහිත ලියුම් කවරයක් සැම්සන් නෝනිස් මහතා, කී‍්‍රඩා උපදේශක, 2/26, කිඹුලාපිටිය, මීගමුව යන ලිපිනයට යොමු කළ යුතුය. එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පැවත්වෙන

මෙම පුහුණු වැඩමුළුවට මෙතෙක් දින යොදා නැත.

 223


අදහස් (0)

එල්ලේ විනිසුරු වැඩමුළුවට අයදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.