Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උපුල්වන්ගෙන් විරෝධතාවක්

උපුල්වන්ගෙන් විරෝධතාවක්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේදී අද (27 වැනිදා) පැවැති ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා සංගමයේ නිලවරණය අසාධාරණ අයුරින් පැවැති නිලවරණයක් බව ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය නියෝජනය කළ උපුල්වන් සේරසිංහ මහතා කියයි. එසේ වුවත් එතැන සිටි සෙසු සංගම් නියෝජිතයන් පවසා සිටියේ එය සාධාරණ අයුරින් පැවැත්වූ නිලවරණයක් බවයි.

”තනිකරම අධ්‍යක්ෂක ජෙනරාල් තුමියට  ඕන විදිහට තමයි මේ නිලවරණය පැවැත්වුණේ. ඒ නිසා අපි ඇත්තටම කණගාටු වෙනවා... ඡන්ද අයිතිය නැති අයටත් එයාලා ඡන්ද අයිතිය දුන්නා තනි මතේට. මේ විදිහට බලනකොට මේ රටේ කී‍්‍රඩාවට සකී‍්‍රය දායකත්වයක්  ඕනේ නෑනේ” යැයි සේරසිංහ මහතා පැවසීය.


අදහස් (0)

උපුල්වන්ගෙන් විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.