කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්සේදී පැවැති 13 න් පහළ කි‍්‍රකට් තරගයකින් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත්විය.
එහිදී අශෙන් ලක්ෂිත ලකූණු 13 කට කඩුලූ 3 ක් දවාගනිමින් සහ සවීන් දාන්ත ලකුණු 14 කට කඩුලූ 3 ක් දවාගනිමින් සාන්ත තෝමස් පිලේ පළමු ඉනිම ලකුණු 139 කට සීමා කිරීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 139
(සචිත‍්‍ර හපුහින්න 37, ඩියෝන් ප‍්‍රනාන්දු 21, ශෙහාන් කන්නංගර 20, යෙහාන් ඩයස් නොදැවී 20, අශෙන් ලක්ෂිත 13/3, සවීන් දාන්ත 14/3, අනූපම හේරත් 31/2)
ඉසිපතන විදුහල පළමු ඉනිම - කඩුලූ 6 ක් දැවී 166
(දිල්සර ශාමින්ද නෙදැවී 62, අශෙන් ලක්ෂිත 36, අනූපම හේරත් නොදැවී 31, ඩෙලෝන් පීරිස් 43/4)
- 021
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.