Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉෂාරා - නුවනි මේසපන්දු අවසන් පූර්ව වටයට

ඉෂාරා - නුවනි මේසපන්දු අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝව නගරයේ පැවැත්වෙන පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) කී‍්‍රඩා උළේලේදී මේසපන්දු යුගල තරග ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් වන ඉෂාරා මධුරංගි සහ නුවනි විතානගේ ඊයේ (22 වැනිදා) සමත්වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේදී මැකාවෝ රාජ්‍යයේ ඩබ්ලිව්. සියෝ සහ කේ. චෙන්ග් තරග වට 3 - 0 ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අද (23) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉෂාරා මධුරංගි සහ නුවනි විතානගේ පෘතුගාල කී‍්‍රඩිකාවන් සමග තරග වැදීමට නියමිතය.

 

-036

 


අදහස් (0)

ඉෂාරා - නුවනි මේසපන්දු අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.