Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු ක්‍රීඩා සමාජ චෙස් ශුරතාව ඉරානයට

ආසියානු ක්‍රීඩා සමාජ චෙස් ශුරතාව ඉරානයට

ශනුක අරවින්ද - 2017 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සත්කාරකත්වයෙන් හික්කඩුව සිටර්ස් හෝටලයේදී පැවැති දුටු දෙවැනි ආසියානු ක්‍රීඩා සමාජ චෙස් තරගාවලියේ ශුරතාව දිනාගැනීමට ඉරානය සමත් විය. 

එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුයේ 5 වැනි ස්ථානයයි. ඉකුත් වසරේ පැවැති මෙම තරගාවලියේ ශුරතාව දිනාගත් ඉන්දීයාව මෙවර තරගාවලියට සහභාගී නොවිය.

මෙවර තරගාවලියට ඉරානය, චීනය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී  ලංකාව  ඇතුළුව රටවල් 5 ක චෙස් කණ්ඩායම්  සහභාගි විය.

තරගාවලියේ අනුශුරතාව බංග්ලාදේශයට හිමිවූ අතර තෙවැනි  ස්ථානයහිමිවුයේ ඔස්ට්‍රේලියාවටය. සිව් වැනි ස්ථානය චීනයට හිමිවූ අතර පස් වැනි ස්ථානය හිමිවුයේ ශ්‍රී ලංකාවටය.

 


අදහස් (0)

ආසියානු ක්‍රීඩා සමාජ චෙස් ශුරතාව ඉරානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.