Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවසන් අදියරේ ශූරයා ඩයිලන්

අවසන් අදියරේ ශූරයා ඩයිලන්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 21 වැනි (අවසන්) අදියර ජය ගැනීමට නෙදර්ලන්තයේ ඩයිලන් ග්‍රොයෙන්වෙගන් සමත් විය. කිලෝ මීටර් 103 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ මොන්ට්ජෙරන් නගරයෙන් ආරම්භ පැරිස් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා ඩයිලින්ට ගත වූ කාලය පැය 2 යි විනාඩි 25 යි තත්ත්පර 39 කි.

ඩයිලින් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ජර්මනියේ ඇන්ඩ්‍රි ග්‍රේපල් 21 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, නොර්වේහි එඞ්වල්ඞ් හැගන් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ.

ප්‍රංශයේ නේසර් බෙවුහානි සහ නෝර්වේහි ඇලෙක්සැනිඩර් ක්‍රිස්ටෝෆ් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

 

21 වැනි අදියරේ ප්‍රතිඵලය

1 ඩයිලන් ග්‍රොයෙන්වෙගන් (නෙදර්ලන්තය) - පැය 2.25:39
2 ඇන්ඩ්‍රි ග්‍රේපල් (ජර්මනිය) - - පැය 2.25:39
3 එඞ්වල්ඞ් හැගන් (නෝර්වේ) - පැය 2.25:39
4 නේසර් බෙවුහානි (ප්‍රංශය) - පැය 2.25:39
5 ඇලෙක්සැනිඩර් ක්‍රිස්ටෝෆ් (නෝර්වේ) - පැය 2.25:39


- 036

 


අදහස් (0)

අවසන් අදියරේ ශූරයා ඩයිලන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.