Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන්විය. තරගය ආනන්ද  විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශා. අන්තෝනි විදුහල පළමු ඉනිම  ඕවර 79 කදී සියලූ දෙනාම දැවී 162
(නිමේෂ් ගුණසිංහ 57, පී. බංඩාර 43, ඉසුරු ගුණසේකර 57/5, කේ. පෙරේරා 16/2, එස්. පතිරණ 28/2)

ආනන්ද විදුහල පළමු ඉනිම  ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 106
(එල්. ජයසේකර 24, දසුන් විජේසිංහ 21, කාවින්ද 13/5, උදිත 21/2)

ශා. අන්තෝනි විදුහල දෙවන ඉනිම  ඕවර 48 කදී කඩුලූ 3 ක් දැවී 127
(දමිත නොදැවී 61, එස්. පතිරණ 16/2)

 


අදහස් (0)

අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.