ශි‍්‍ර ලංකා විශ්විද්‍යාල කී‍්‍රඩා තරගාවලියේ අන්තර් විහ්වවිද්‍යාල චෙස් තරගාවලිය හෙට (13 වැනිදා) සිට 15 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ.
මෙවර මෙම තරගාවලිය ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි. තරගාවලිය කණ්ඩායම් තරගාවලියක් ලෙස පවත්වනු ලබන අතර සියලූම විශ්වවිශ්වවිද්‍යාල නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 14 ක් හා පිරිමි කණ්ඩායම් 14 ක් වශයෙන් කණ්ඩායම් 28 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 224 ක් මෙම තරගාවලියට සහභාගීවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.