Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news I කාණ්ඩයේ අවසන් තරග 12 දා

I කාණ්ඩයේ අවසන් තරග 12 දා

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය 52 වැනි වරටත් සංවිධානය කරන ජාතික පැසිපන්දු තරගාවලියේ I කාණ්ඩයේ අවසන් මහ තරග මේ මස 12 වැනිදා පස්වරු 5.00 සිට තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


කාණ්ඩයේ මූලික වටයේ තරග රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ තුම්මුල්ල ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10 ක්ද, කාන්තා කණ්ඩායම් 8 ක්ද සහභාගි වූහ. 


ග්ලෝබල් ලින්ක් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ පිරිමි අංශය සඳහා කාණ්ඩ 3 ක් යටතේද, කාන්තා අංශය සඳහා කාණ්ඩ 2 ක් යටතේද තරග පැවැත්විණ. ඉන් ෂ කාණ්ඩයේ තරග කොළඹදීද පැවැති අතර II සහ III කාණ්ඩවල තරග පිළිවෙලින් මඩකලපුවේදී සහ මාතරදී පැවැත්විණ. 

 

 

-036 


අදහස් (0)

I කාණ්ඩයේ අවසන් තරග 12 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.