ලබන වසරේ මාර්තු 16 වැනිදා සිට අපේ‍්‍රල් 6 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝකු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කාලසටහන පහත දැක්වේ.
මාර්තු මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන පළමු වටයේ තරග කිහිපයක් සඳහා කණ්ඩායම් ඉදිරියේදී නම් කිරීමට නියමිතය. එම කණ්ඩායම් නොවැම්බර් මස 15 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියෙන් පසුව තෝරා ගැනෙනු ඇත.
| දිනය | කණ්ඩායම 1 | කණ්ඩායම 2 | ස්ථානය |
| මාර්තු 16 | බංග්ලාදේශය | නම් කිරීමට නියමිතය | මීර්පූර් |
| මාර්තු 16 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | චිතගොන් |
| මාර්තු 17 | සිම්බාබ්වේ | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 17 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 18 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | චිතගොන් |
| මාර්තු 18 | බංග්ලාදේශය | නම් කිරීමට නියමිතය | චිතගොන් |
| මාර්තු 19 | සිම්බාබ්වේ | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 19 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 20 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | චිතගොන් |
| මාර්තු 20 | බංග්ලාදේශය | නම් කිරීමට නියමිතය | චිතගොන් |
| මාර්තු 21 | සිම්බාබ්වේ | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 21 | නම් කිරීමට නියමිතය | නම් කිරීමට නියමිතය | සිලන් |
| මාර්තු 21 | ඉන්දියාව | පකිස්තානය | මීර්පූර් |
| මාර්තු 22 | දකුණු අප්‍රිකාව | ශ්‍රී ලංකාව | චිතගොන් |
| මාර්තු 22 | එංගලන්තය | නවසීලන්තය | චිතගොන් |
| මාර්තු 23 | ඕස්ට්‍රේලියාව | පකිස්තානය | මීර්පූර් |
| මාර්තු 23 | ඉන්දියාව | බටහිර ඉන්දීය කොදෙව් | මීර්පූර් |
| මාර්තු 24 | නවසීලන්තය | දකුණු අප්‍රිකාව | චිතගොන් |
| මාර්තු 24 | ශ්‍රී ලංකාව | බී කාණ්ඩයේ සුදුස්සා | චිතගොන් |
| මාර්තු 25 | බටහිර ඉන්දීය කොදෙව් | ඒ කාණ්ඩයේ සුදුස්සා | මීර්පූර් |
| මාර්තු 27 | දකුණු අප්‍රිකාව | බී කාණ්ඩයේ සුදුස්සා | චිතගොන් |
| මාර්තු 27 | එංගලන්තය | ශ්‍රී ලංකාව | චිතගොන් |
| මාර්තු 28 | ඕස්ට්‍රේලියාව | බටහිර ඉන්දීය කොදෙව් | මීර්පූර් |
| මාර්තු 28 | ඉන්දියාව | ඒ කාණ්ඩයේ සුදුස්සා | මීර්පූර් |
| මාර්තු 29 | නවසීලන්තය | බී කාණ්ඩයේ සුදුස්සා | චිතගොන් |
| මාර්තු 29 | එංගලන්තය | දකුණු අප්‍රිකාව | චිතගොන් |
| මාර්තු 30 | පකිස්තානය | ඒ කාණ්ඩයේ සුදුස්සා | මීර්පූර් |
| මාර්තු 30 | ඕස්ට්‍රේලියාව | ඉන්දියාව | මීර්පූර් |
| මාර්තු 31 | එංගලන්තය | බී කාණ්ඩයේ සුදුස්සා | චිතගොන් |
| මාර්තු 31 | නවසීලන්තය | ශ්‍රී ලංකාව | චිතගොන් |
| අප්‍රේල් 1 | ඕස්ට්‍රේලියාව | ඒ කාණ්ඩයේ සුදුස්සා | මීර්පූර් |
| අප්‍රේල් 1 | පකිස්තානය | බටහිර ඉන්දීය කොදෙව් | මීර්පූර් |
| අප්‍රේල් 3 | පළමු අර්ධ අවසන් තරගය | මීර්පූර් | |
| අප්‍රේල් 4 | දෙවන අර්ධ අවසන් තරගය | මීර්පූර් | |
| අප්‍රේල් 6 | අවසන් තරගය | මීර්පූර් | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.