මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 121 වැනි ‘රුහුණු නිල්මහ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනි
Read More
සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ටී. (තංගරාසු) නටරාජන්ට දණහිසේ ආබාධයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට සි
Read More
ආසියානු මලල ක්‍රීඩාවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව තුන් පිම්ම වයස 20න් පහළ පිරිමි කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක කේ.ඒ. පසිඳු මල්ෂාන් අංක එකට පත්වී තිබේ. ම
Read More
දැනට පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් අද (25) ගම්පහදී පැවත්වීමට නියමිතය තිබු මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය අවලංගු කිරීමට එහි සංවිධායකයෝ පියවර ගත්හ
Read More
කාට්මන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශාන්ත බෙනඩික් - වෙස්ලි වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුව
Read More
ශ්‍රී ලංකාවේ වැඩිම අවධානයක් යොමුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාපන්දු සම්මේලනය ‘මුදා නොගත් කලාප’ ලෙස නොතබන්න‘යි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා
Read More
අති විශාල මුදල් සම්භාරයක් ලැබී තිබියදීත්, ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මේ වන විට ඉතා පහළ අඩියකට වැඩී තිබීම අතිශයින් ඛේදජනක තත්ත්යක් බැවින් ශ්‍රී ලංක
Read More
පාපන්දු සම්මේලනයට ලැබුණු සුනාමි අරමුදල් අවභාවිත කර ඇතැයි කියන සිදුවීමක් ගැන කෝප් කමිටුව පසුගියදා පාපන්දු සම්මේලනයෙන් කරුණු විමසා සිටියේය. සුනාමියෙ
Read More
අයි.පී.එල්. තරගාවලිය සඳහා සකස් කරනු ලබන තණතීරු කසළ බඳුනක් තරම් වැදගැම්මට නැති ඒවා බවත් එබැවින් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාව
Read More
උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවීමට චතුරිකා වීරසිංහ සමත්ව තිබේ. ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජර්ක
Read More
අයි.පී.එල් තරගාවලියේ මේ වනවිට ලකුණු 08ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.
Read More
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු 6000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පත්විය.
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පුහුණුකිරීම් හා ප්‍රවර්ධන කමිටුව විසින් මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සමග එක්ව බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධ
Read More
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනශ්‍රී ලංකා - බංගලාදේශ ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලයේ 60 දෙනකු අද (23) පෙරවරුවේ පි .සි .ආර් . පරීක්ෂණවලට භාජන
Read More
සෙංකඩගල මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යතුරපැදි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ‘කොත්මලේ කඳු තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මැයි මස 1 සහ 2 ය
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ප
Read More
ජාතික තරුණ සේවා සභාව විසින් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන රූපවාහිනී අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් අතර මූලික තරග අද ආරම්භ විය. මෙහි ගම්ප
Read More
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙදිමේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි, ක්‍රීඩා පිටියේ කම්කරුව
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (22 වැනිදා) පැවැති තරගයකදි සී.ඩි.බී. ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 96 ක දැවැන්ත ජයක් හිම
Read More
එංගලන්ත පිතිකරු ලයාම් ලිවිංග්ස්ටන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වලින් ඉවත්වී සිය රට බලාගොස් ඇත. ජෛව ආරක්ෂිත බුබුල සමගින් රැඳී සිටීමේ අ
Read More
මේ වන විට රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග කල් දමන ලෙස කිසිදු දැනුම්ද
Read More
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (22 වැනිදා) පැවැති තරගයකදි හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් හිමිකර ගැන
Read More
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ජාතික තේරීම්කමිටු ධුරය ඉවත් කර තිබේ. මේ වනවිට තේරීම් කමිටු ප්‍රධානීයා ලෙස කටයුතු කරන එඩ් ස්මිත් මහතා මේ මස අව
Read More
ඉන්දීය පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ මාපියන්ට සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයකින් පසුව ඔවුන් දෙදෙනාටම කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරුවී ඇත. පා
Read More
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහ සටන’ 142 වැනි වාර්ෂික මහ ක්‍රිකට් ත
Read More
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන පරිපාලන ලේකම් ලෙස කටයුතු කළඈෂ්ලි ආබෲ මහතා අද අභාවප්‍රාප්ත විය . 2006 වසරේ වොලිබෝල් සම්මේලනයේ පරිපාලන ලේකම් ලෙස කට
Read More
ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි වී තිබෙන සෑම ක්‍රීඩාවකම නිලවරණ පවත්වන ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඒ අනුව ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කමිටුවක් පත් කර ඇත
Read More
ළහිරු මදුශංක (නොදැවී 22) සහ තරිඳු රත්නායක (නොදැවී 22) එක්ව 9 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 34 ක සම්බන්ධතාවය හේතුවෙන් ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් හි
Read More
වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (20 වැනිදා) පැවැති තරගයකදි හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල සම
Read More
ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අද (19) රාත්‍රී සුගතදාස පිටියේ පැවැති 2 වැනි තරගයේදී දර්ගා නගර රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ප්‍රබල කළුතර බ්ලූ ස්ටාර් කණ
Read More