
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීහු පැමිණ මෙම පිරිස කොළඹ බලා රැගෙන ගියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.