Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මේධානි අලුත් ඉලක්කයකට ඇස යොමයි

මේධානි අලුත් ඉලක්කයකට ඇස යොමයි

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා  තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන මේධානි ජයමාන්න මෙම වර්ෂය අවසානයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන්නීය. ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 200 කාන්තා ඉසව්වට තරග වැදීමේ අපේක්ෂාවෙන් පසුවන මේධානි,  තත්පර 24.35 කින් පතියලා හි  ඉසව්ව නිම කළ හොත් ඇයට ලෝක කනිෂ්ඨ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ද හිමි වනු ඇත.

තවමත් 19 වැනි වියේ පසුවන මේධානි මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකටම තරග වදින්නීය.

- 213


අදහස් (0)

මේධානි අලුත් ඉලක්කයකට ඇස යොමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.