ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින් හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර සාකච්ඡාවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේද
Read More
ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් මින් ඉදිරියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්. එම්. ඩී. ප
Read More
‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට එම්ජේ පුද්ගලික සමාගමේ ප්‍රසාද් ද
Read More
ආර්මේනියාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සඳහා කොළඹ සහිරා විද්‍යාලයේ තුවාන් ආසිල් මුරජුඩීන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය පියව
Read More
ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව නඩු 225ක් පමණ විභාගවෙමින් පවතින අවධියක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීමට ගත් තීරණයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහ
Read More
ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් රුපියල් ලක්ෂ හත හමාරක් (750,000.00) ක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රදානය කර තිබේ.
Read More
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා වර්ධනය කර ගැනීම සඳහා ජාතික ක්‍රීඩා අරමුදලෙන් රුපියල් හැටතුන් ලක්‍ෂයකට වැඩි ප්‍රතිපාදන හා ක්‍රීඩා උපකරණ බෙදාදීම ඊයේ (2
Read More
පිලිපීනයේ පැවැති 22 වැනි ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 25ක් දිනා ගනිමින් සමස්ත පදක්කම්
Read More
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මැරතන් තරගාවලියේ බාලක ඉසව්වේ ජය රත්නපුරය විද්‍යාරාජ විදුහලේ පී.ඒ.ඩී.ජී. පෙරමුණේ ද, බාලිකා ඉසව්වේ ජය වැලිමඩ ශ්‍රී දේවානන්
Read More
ගම්පහ දිස්ත්‍රික්කයට අට වැනි වතාවටත් සමස්ත ශූරතා කුසලාන හිමිකර දෙමින් ඊයේ (19) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ 34 වැනි යොවුන් ජාතික ක්‍රීඩා උළ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් යොවුන් ක්‍රිකට් තරගාවලිය හෙට (21 වැනිදා) ආරම්භ වෙයි. කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම ත
Read More
කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (19) නිමාවට පත්වූ 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව අටවැනි වරටත් දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කය සමත් විය. මෙවර ක්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය
Read More
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16) ආරම්භ වූ 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (17) පෙරවරු 8.30 සිට පැවැත්වේ. ඒ මීටර 10000 (පිරිමි) - වයස 20න් පහළ ඉ
Read More
‘කෝප්’ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කළබල නොවන බව ජ්‍යෙ
Read More
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද (16) කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ වේ. ක්‍රීඩා උළෙල ලබන ඉරිදා (19) දක්වා සිවු දිනක් පැවැ
Read More
වසර 2023 මේ දක්වා අන්තර් ජාතික තරග මාලා හයකදී පදක්කම් 23ක් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව 2024 ‘පැරිස්’ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවම අට ද
Read More
දකුණු කොරියාවේ පැවැති 14වැනි ලෝක කායවර්ධන හා ශරීරික ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පළමුවරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75ට වැඩි බර
Read More
රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කර
Read More
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයට අනුබද්ධ කළුතර දිස්ත්‍රික් වූෂූ සංගමය පසුගියදා වාද්දුවේදී පිහිටුවා ගන්නා ලදි.
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන, අන්තර් පාසල් 19න් පහළ කොටසේ 1 සහ 2 කාණ්ඩයේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබා සිටිති
Read More
ඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහ
Read More
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2023) අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස සංවිධානය කෙරෙන නෙස්ලේ- නෙස්ටමෝල්ට් සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගාවලිය අද (11) පෙරවරු 6.30ට ආරම
Read More
අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අද (06) වැඩ බාර ගැනීමත් සමග මෙතෙක් ඔහු දැරූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය පුරප්පාඩු වී තිබේ.
Read More
මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී අද (6) වැඩ බාරගත් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා එහි පසුගිය සති දෙකක ව
Read More
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (6 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීම සඳහා සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ක
Read More
පිලිපීනයේ පැවැත්වෙන 22 වන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට 147 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා රාත්‍රී කටුනායක ග
Read More
කටුකුරුන්ද මෝටර් රථ තරගාවලිය සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවනු ලැබේ. තරගාවලිය දෙසැම්බර් මස 2 සහ 3 දිනවල කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වීමට නි
Read More
පාපැදි ක්‍රීඩා ප්‍රවීණයකු වන මීගමුව, කට්ටුව පැරගන් ෆෙඩ්ලස් පාපැදි ක්‍රීඩා සමාජයේ වත්මන් ලේකම් එල්.ජී. විල්මන් පෙරේරා මහතා විසින් සම්පාදනය කළ පිටු 1200කි
Read More
නිත්‍යානුකූල නොවන ආකාරයේ නිලවරණයක් පැවැත්වීමේ චෝදනා මත කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය තහනම් කිරීමටත් එහිදී සභාපති ධුරයට පත්වූ බව ප්‍රකාශ වන නිරෝෂ
Read More