Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ද මැසනඞ් කඩුලූ 4 කින් නාලන්දාව පරදවයි
05 ඔක්තෝබර් 2013         - 1287 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලූ 4 ක ජයක් ලැබීමට කඳාන ද මැසනඞ් විද්‍යාලය ඊයේ (04

Read More
kelimandala
ශා. ජෝශප් විදුහලට මුල් ඉනිමේ ජයක්
05 ඔක්තෝබර් 2013         - 1054 - 0    

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය ඊයේ (04 වැනිද

Read More
kelimandala
19 වසරක වාර්තාවක් බිඳවැටෙයි
04 ඔක්තෝබර් 2013         - 9364 - 0    

මීටර 110 කඩුලූ පැන දිවීමේ 21න් පහළ බාලක ඉසව්වේ වසර 19ක් පැරැණි වාර්තාව බිඳ දමමින් (තත්ත්පර 14.50) දස්කම් දැක්වීමට ගන්නොරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාජ්

Read More
kelimandala
රාජස්ථාන් පිලට ලකුණු 14 ක ජයක්
04 ඔක්තෝබර් 2013         - 2042 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අද (04 වැනිද

Read More
kelimandala
කාන්තා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකාවට
04 ඔක්තෝබර් 2013         - 1921 - 2    

දකුණු අපි‍්‍රකාව සමග එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ වි: 20 තරග 3 කට  කී‍්‍රඩා කිරීම සඳහා ශ්‍රී ලංකා  කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 19 වැනිදා දිවයින

Read More
kelimandala
කාන්තා පාපන්දු ශූරතාව යුද හමුදා පිලට
04 ඔක්තෝබර් 2013         - 1361 - 0    

ගෝල 3-1 කට නාවික හමුදා කණ්ඩායම පරාජය කළ යුද හමුදා කී‍්‍රඩිකාවෝ අන්තර් සමාජ පාපන්දු (කාන්තා) තරගාවලියේ ශූරතාව දිනාගත්හ. අවසන් තරගය අද (4 වැනිදා) කොළඹ සී.ආ

Read More
kelimandala
උදය රණසිංහට සමස්ත ලංකා මේසපන්දු ශූරතා දෙකක්
04 ඔක්තෝබර් 2013         - 534 - 0    

මහීපාල හේරත් අභියෝග ශූරතා සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම බාලක ශූරතාවන් දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද

Read More
kelimandala
පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර
04 ඔක්තෝබර් 2013         - 2804 - 1    

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 7 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙම තනතුර ශී‍්‍ර ලාංකීය සහ විදෙස

Read More
kelimandala
ජනිත් ඩයස් ලූම්බිණියට ජය ගෙනෙයි
03 ඔක්තෝබර් 2013         - 1279 - 1    

ජනිත් ඩයස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ, අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ, කොටසේ අද (2 වැනිදා) අවසන්වු තරගයේදී සිරි කුරුස විද්‍යාලයට

Read More
kelimandala
15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව ශාන්ත පීතරට
03 ඔක්තෝබර් 2013         - 1209 - 0    

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ, වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රී

Read More
kelimandala
පොදු රාජ්‍ය මණ්ඩල - ආසියානු පදක්කම් දිනන්න මිලියන 100ක් වෙන් කරයි
03 ඔක්තෝබර් 2013         - 1363 - 1    

කී‍්‍රඩා ඉසව් 15ක ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ලබාදීමට කී‍්‍රඩා ඇමැති මහින්දාන්ද අලූත්ගමගේ මහතා තීරණය කර තිබේ. ජාතික කී‍්‍රඩා

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් පිලට කඩුලූ 8 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2708 - 1    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 ශූරතාවලියේ ‘බී’ කාණ්ඩයේ 20වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල අතර අද පැවැත්වෙන (02

Read More
kelimandala
මුම්බායි පිලට කඩුලූ 6 ක ජයක්
02 ඔක්තෝබර් 2013         - 2361 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 19 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (02 වැනිද

Read More
kelimandala
පැරණි දැල් පන්දු තරු යළි කරළියට
02 ඔක්තෝබර් 2013         - 912 - 0    

පුහුණු සංචිත දෙකක් යටතේ දැල් පන්දු කී‍්‍රඩිකාවන් 45 දෙනෙකු වර්ගීකරණය කිරීමට ශ්‍රී ලංකා දැල් පන්දු සංගමය පියවර ගෙන තිබේ. සුගතදාස ගෘහස්ථ පිටියේ පැවැත

Read More
kelimandala
බ‍්‍රැඩ් හොජ් රාජස්ථාන් පිලට ජය ගෙනේ
01 ඔක්තෝබර් 2013         - 2183 - 0    

‘චැම්පියන්ස් ලීග් වි:20' කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ' කාණ්ඩයේ 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ ඔටාගෝ වෝල්ට්ස් පිල අතර අද (1 වැනිදා) ජායිපූර්හිද

Read More
kelimandala
රිච්මන්ඞ් විද්‍යලය අවසන් තරගයට
01 ඔක්තෝබර් 2013         - 1383 - 1    

අන්තර් පාසල් වයස 15 න් පහළ තරගාවලියේ, වැනි කොටසේ අර්ධ අවසාන තරගයකදී ශ‍්‍රී සුමංගල විද්‍යාලය පරදවා ලකුණු 134 කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය

Read More
kelimandala
සොලිඞ් පිලට කළුතරින් ප‍්‍රහාරයක්
01 ඔක්තෝබර් 2013         - 1392 - 0    

ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී දෙවැනි අදියරේ දෙවැනි තරගයට මුහුණු දුන් ප‍්‍රබල සොලිඞ් කණ්ඩායම කළුතර පාක් කණ්ඩායම් හමුවේ ගෝල 2-1 ක පරාජයක් ලැබීය

Read More
kelimandala
බි‍්‍රස්බෑන් - සන්රයිසස් තරගයත් වර්ෂාවට සේදීයයි
30 සැප්තැම්බර් 2013         - 2193 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 17 වැනි තරගය ලෙස බි‍්‍රස්බෑන් හීට් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර

Read More
kelimandala
ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායමට ලකුණු 6 ක ජයක්
30 සැප්තැම්බර් 2013         - 1750 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි:20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 16 වැනි තරගය ලෙස ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබැගෝ පිල සහ ටයිටන්ස් පිල අතර අද (30 වැනිදා) අහමදා

Read More
kelimandala
රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්
29 සැප්තැම්බර් 2013         - 2338 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා)

Read More
kelimandala
ඔටාගෝ - ලයන්ස් තරගය සම වේ
29 සැප්තැම්බර් 2013         - 2140 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 14 වැනි තරගය ලෙස ලයන්ස් කණ්ඩායම සහ ඔටාගෝ වෝල්ට්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ජායිපූර් කී&zw

Read More
kelimandala
ඉසිපතන පළමු ඉනිම ජයගනී
29 සැප්තැම්බර් 2013         - 1294 - 0    

ඉසිපතන විද්‍යාලය සහ සහීරා විද්‍යාලය අතර පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. මෙම තරගය සති අන්තයේදී සහීරා විද්

Read More
kelimandala
චෙන්නායි සුපර් කිංග්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 2550 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 13 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ බි‍්‍රස්බේන් හීට් කණ්ඩායම අතර අ

Read More
kelimandala
ටයිටන්ස් පිලට කඩුලූ 8 ක ජයක්
28 සැප්තැම්බර් 2013         - 1762 - 0    

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ 12 වැනි තරගය ලෙස ටයිටන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද (28 වැනිදා)

Read More
kelimandala
ඉසිපතනයේ සචිත්ගෙන් ශතකයක්
27 සැප්තැම්බර් 2013         - 1613 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ඉසිපතන විදුහලේ සචිත් ජයසූරිය කොළඹ සහිරා විදුහලට එරෙහිව ලකුණු 118 ක් ලබාගත්තේය. ඉසිපත

Read More
kelimandala
ප‍්‍රීමා කුසලාන බස්නාහිර පළාතට
27 සැප්තැම්බර් 2013         - 1956 - 1    

අන්තර් පළාත් වයස 15න් පහළ ‘ප‍්‍රීමා කුසලන’ තරගාවලියේ අවසාන තරගයේදී දකුණු පළාත පරදවා කඩුලූ 2 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අද (27 වැනිදා)

Read More
kelimandala
සා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්
27 සැප්තැම්බර් 2013         - 1488 - 0    

අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගයකදී තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් සැහීමකට පත්වන්නට සාන්ත තෝමස් විද්‍යාලයට සිද

Read More
  • First
  • Previous
  • ...
  • 421
  • 422
  • 423
  • 424
  • 425
  • ...
  • Next