Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 20 න් පහළ ශූරයා ප්‍රියනාත්

20 න් පහළ ශූරයා ප්‍රියනාත්

Nisanka Sandeepani - 2017 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා  පාසල්  චෙස්   සංගමය   සංවිධානය  කර  පැවති  සමස්ත  ලංකා  පාසල්   කේවල   චෙස්  තරගාවලියේ  වයස  20න්  පහළ  බාලක  ශූරතාව  ඇල්පිටිය  ආනන්ද  විද්‍යාලයේ  ප්‍රියනාත්  ගුණසිරි විසින්  දිනා ගන්නා ලදී . එම  වයස්  කාණ්ඩයේ  බාලිකා  ශූරතාව  මාතර  සුජාතා  බාලිකා විද්‍යාලයේ  මියුනි  කුරේ  දිනා  ගත්තාය.

 ශ්‍රී  ලංකා  පාසල්  චෙස්  සංගමයේ   සභාපති  රන්ජිත්  තිලකරත්න, ලේකම්  හේමන්ත  රත්නායක යන මහත්වරුන්  දෙදෙනාගේ  ප්‍රධානත්වයෙන්  මේ තරගාවලිය  ගාල්ල සාන්ත  ඇලවිසියස්  විද්‍යාලයේ දී පැවැත්වූ  අතර  (ජුලි  23 - 25 ) වයස 20න් පහළ, 17න් පහළ සහ 15න්  පහළ  බාලක  බාලිකා  වශයෙන්  මේ  තරගාවලිය  පැවැත්විණ .


  තරග   ප්‍රතිපල  මෙසේය.

  වයස 20න් පහළ  බාලක 
1.ප්‍රියනාත්  ගුණසිරි - (ආනන්ද  
විද්‍යාලය - ඇල්පිටිය)
2. එස් .සී .ඩී .එම් . විජේසිරිවර්ධන - (සාන්ත  ජෝසප්  
විද්‍යාලය - අනුරාධපුරය) 
3. ඩබ්ලිව්. ඩී .අයි.පී . රූපසිංහ - (ඩී .එස්. සේනානායක
විද්‍යාලය  - කොළඹ)
 
   වයස  17න් පහළ  බාලක 
1. අංජන  හේරත් - (මලියදේව  බාලක  
විද්‍යාලය  -කුරුණෑගල )
2.හංසන  මල්හාර - :පී .ද .එස් .කුලරත්න
විද්‍යාලය  - අම්බලන්ගොඩ)
3. කලිදු  දහනායක - (සාන්ත  තෝමස්  
විද්‍යාලය - ගල්කිස්ස )

      වයස  15න්  පහල  බාලක 
1.එම් . සසිත්  නිපුන්  පියුමන්ත - (ධර්මාශෝක
විද්‍යාලය - අම්බලන්ගොඩ)
2. රනිදු  දීල්ශාන්  ලියනගේ  - (ආනන්ද  
විද්‍යාලය - කොළඹ)
3. සාරනාත්  නානායක්කාර - (ගේට්වේ  ජාත්‍යන්තර  පාසල - මීගමුව)

        වයස  20න්  පහල  බාලිකා  
1.  මියුනි  කුරේ - (සුජාත  බාලිකා  
විද්‍යාලය - මාතර)
2.  මෙත්මිනි  බණ්ඩාර - (විශාකා  බාලිකා
විද්‍යාලය -කොළඹ )
3.  ලිහරා   වීරසිංහ - (උසස්  බාලිකා
විද්‍යාලය   - මහනුවර )

          වයස   17න්  පහල  බාලිකා 
1.  ඩබ්ලිව්.එ්.ජී. ධනවල විතාන - (මලියදේව  බාලිකා  
විද්‍යාලය - කුරුණෑගල)
2. සවන්දී   උද්දීපන - (ශ්‍රී  සුමංගල  බාලිකා  
විද්‍යාලය - පානදුර )
3.  ආර්. එල් .එම්.ජී . දීසානායක - :මහාමායා  බාලිකා
විද්‍යාලය - මහනුවර)
 
            වයස  15න්  පහල  බාලිකා 
1.  නුවන්ජි  හේවාවසම් - (විශාකා බාලිකා
විද්‍යාලය  - කොළඹ)
2.  හිමසා  දුලංජි - (විශාකා බාලිකා  
විද්‍යාලය - කොළඹ)
3.  සයුනි  ගීහන්සා  ජයවීර - (ධර්මාශෝක
විද්‍යාලය   - අම්බලන්ගොඩ )


අදහස් (0)

20 න් පහළ ශූරයා ප්‍රියනාත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.