Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 13 න් පහළ බැඩ්මින්ටන් තරග මහනුවරදී

13 න් පහළ බැඩ්මින්ටන් තරග මහනුවරදී

editorial - 2023 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 13 න් පහළ සමස්ත ලංකා පාසල් බැඩිමින්ටන් තරගාවලිය මෙම මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පාසල් කණ්ඩායම් 100 ක් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ යන කාණ්ඩ යටතේ තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මාලිකා වඩුගේ මහත්මිය (077-7494478) ඇමතීමෙන් ලබාගත හැකිය.


-036


අදහස් (0)

13 න් පහළ බැඩ්මින්ටන් තරග මහනුවරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.