Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංගප්පුරුවට ජය

සිංගප්පුරුවට ජය

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටස) සත්කාරක සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (9) පැවැති කාන්තා තරගයෙන් සිංගප්පුරුව ගෝල 6-1 ක ජයක් ලැබීය. පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා හොකී තරගාවලියේ කසක්ස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හතක් තරග වදියි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (10) හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

සිංගප්පුරුවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.