අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
එහිදී සුමංගල විදුහලේ දුරන්ක සිල්වා ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය අතර එම විදුහලේම විශ්ව ළහිරු ලකුණු 30 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
ගලහිටියාව මැදි විදුහල - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 148
(අශාන් හපුආරච්චි 34, ප්‍රමෝත් මුනිදාස 26, සුභාන් රණසිංහ 24, විශ්ව ළහිරු 30/3, මිහිරංග ප්‍රනාන්දු 15/2)
ශ්‍රි සුමංගල විදුහල - ඕවර 38.5 කදී කඩුලු 7 ක් දැවී 150
(දුරන්ක සිල්වා 48, ප්‍රභාත් ජයසේකර 26, හේෂාන් උමින්ද නොදැවී 20, එසද සිතුම් 25/4, ගනිදූ චාරුලෝචන 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.