වයස 13 න් පහළ ක්රිකට් තරගාවලියේ III වැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර පැවැති තරගය විසදුමකින් තොරව අවසන් විය.
මෙහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සුඛිත මනෝජ් ලකුණු 79 ක් රැස්කිරීමට සමත් විය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම 160
(සුඛිත මනෝජ් 79, සෙනෙත් ප්රනාන්දු 21, එස්. වී. මධුසංඛ 22/2)
ලූම්බිණි විදුහල පළමු ඉනිම කඩුලූ 7 ට 80
(මිනුර සත්සර 24, ශෂික ලක්ෂක නොදැවී 21, අෂාන් ප්රනාන්දු 21/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.