Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැරසන්ස් පිල ලීග් ශූරතාව දිනාගනී

සැරසන්ස් පිල ලීග් ශූරතාව දිනාගනී

ශනුක අරවින්ද - 2014 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ‘නැගීඑන’ කණ්ඩායම් අතර ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සැරසන්ස් පිල සමත් විය. බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී සැරසන්ස් ක‍්‍රීඩකයෝ පොලිස් පිලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූහ.

පොලිසිය - පළමු ඉනිම  ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 150
(ගීතාන් ජෝශප් 41, අමිල මෙන්ඩිස් 45/4, සචිත් ඩයස් 53/4)

සැරසන්ස් - පළමු ඉනිම  ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 265
(තරංග ඉන්දික 67, ගමිඳු කනිෂ්ක 68, මංජුල ජයවර්ධන 84/4)

පොලිසිය - දෙවැනි ඉනිම  ඕවර 78.5 කදී සියලූ දෙනා දැවී 311
(ගීතාන් ජෝශප් 117, ලසන් ද සිල්වා 51)

සැරසන්ස් - දෙවැනි ඉනිම කඩුලූ 4 ට 147
(දිමුත් වරාපිටිය 37, චානක රුවන්සිරි 37, දුලීක තිස්සකුට්ටිගේ 36)

 


අදහස් (0)

සැරසන්ස් පිල ලීග් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.