Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර සුමංගලය කඩුලූ 9 කින් ජයගනී

ශී‍්‍ර සුමංගලය කඩුලූ 9 කින් ජයගනී

ශනුක අරවින්ද - 2017 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

පී. ද එස්. කුලරත්න විදුහලේ ලකිල ටෙරාන් ලකුණු 75 ක් රැස්කරමින් සහ ලකුණු 47 කට කඩුලූ 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම -  ඕවර 35.3 කදී සියලූ දෙනා දැවී 87
(කමිඳු නිල්හාර 23, සමිත් යසන්ත 11/3, තරිඳු සංජන 15/3)

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම -  ඕවර 58.1 කදී සියලූ දෙනා දැවී 233
(නදුන් අභිෂේක් 39, තරිඳු සංජන 32, නදිරු රුක්ෂාන් 26, හරිත් ලක්ෂාන් 21, සමිත් යසන්ත 22, බිවිඳු ජීවංක 55/4, ලකිල ටෙරාන් 42/3, මනූෂ තීක්ෂණ 52/2)

පී. ද එස්. කුලරත්න විදුහල දෙවැනි ඉනිම -  ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 163
(ලකිල ටෙරාන් 75, හරිත් ලක්ෂාන් 31/4, ජනිඳු ඉඳුවර 65/3)

ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 5.2 කදී කඩුල්ලක් දැවී 19

-036

 


අදහස් (0)

ශී‍්‍ර සුමංගලය කඩුලූ 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.