Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා වොලිබෝල් පිල හෙට වෙරළට

ශී‍්‍ර ලංකා වොලිබෝල් පිල හෙට වෙරළට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී දැන් පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම හෙට (21) තරග බිමට පැමිණීමට සූදානමින් සිටී.

පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර හෙට කොරියානු වේලාවෙන් පෙරවරු 9.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.30 ට ඉන්දුනිසියාවට එරෙහිව පළමු තරගයට ක‍්‍රීඩා කරති.

ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙපළ වන ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල හෙට කොරියානු වේලාවෙන් පෙරවරු 2.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට කාම්බෝජයට එරෙහිව පළමු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.  

 

- 048

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා වොලිබෝල් පිල හෙට වෙරළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.