Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල මහින්ද විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් ඩිලාන් චතුරංග (නොදැවී 102) ශතකයක් ලබා ගත්තේය.
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 98.5 කදී සියලූ දෙනා දැවී 227
(විනුර හිරන්ජිත් 58, කවිඳු එදිරිවීර 42, ප‍්‍රමිත් හංසික 28, රිෂාන් කාවින්ද 28, මහීෂ තීක්ෂණ 35/3, ප‍්‍රිත්වි ජෙගරාජසිංහම් 29/3, කවීෂ ජයතිලක 45/2)
ශාන්ත බෙනඩික් විදුහල පළමු ඉනිම - ඕවර 91 කදී සියලූ දෙනා දැවී 244
(ඩිලාන් චතුරංග නොදැවී 102, චමිඳු විජේසිංහ 38, දුලන්ත ලෙවින් 33, ෂෙහාන් ප‍්‍රනාන්දු 39, විනුර හිරංජිත් 24/2, පසන් රන්මල් 44/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.