Last Update  :  2026-05-14 09:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. තෝමස් - විද්‍යා මාතලේ රන් හටන 15 වැනිදා

ශා. තෝමස් - විද්‍යා මාතලේ රන් හටන 15 වැනිදා

editorial - 2026 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ .ඇමි .ඩබලිව් .සෝමරත්න)

මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසල සහ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන "රන් මහ ක්‍රිකට් සටන 24 වන වරටත් මාතලේ  බර්නාඩ් අළුවිහාරේ කිුඩාංංගණයේදි  මෙම මස 15 වැනිදා පැවැත්වෙයි.

එක් දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ සත්කාරක පාසල ලෙස මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසල කටයුතු කරනු ලබයි.

 

මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම

සහන් ආබෘා,(නායක), එචි. පණ්ඩිතරත්න, ආර්.වෙමල්යා, වයි. සිරිනාරායන, වී.රාජපක්ෂ , ජි.ඇල්ලේපොළ , සි.තෙන්නකෝන්, එන්.රාජසිංහ, එන්.එගොඩගේ, වී.බණ්ඩාර, බි.වෙඩිසිංහ, සි.සිරවිර, ඩබිලිවි. නවරත්න සහ වී.නිම්සාරා 

 

මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම

ඊ.කේ. ඒකනායක(නායක), ජි.එමි.අකලංක, ඩි.ටි.වර්ණසුරිය, එන්.ඩබිලිවි .පේමසිරි, ටි.ඒ.ලක්දිප, එස්.එමි.තිලකරත්න,ජි.ඒ.පුජන, ඩි.එන්.රත්නායක, ඩි.පි.හන්දුනාරචිචි, වි.ඩි.අමරජිව, එස්.එස්.ජයවිර, වී.පි.සෙනෙවිරත්න, ඩි.කේ චන්ද්‍රසේන ,ටි.එන්.ජයවිර, කේ.එල්.නියන්ගොඩ සහ එචි.බි.මැදගොඩ.


අදහස් (0)

ශා. තෝමස් - විද්‍යා මාතලේ රන් හටන 15 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.