Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට නුරාජ් ප්‍රසංග (නොදැවී 52) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිතිල පූර්ණජිත් ලකුණු 38 කට කඩුලු 7 ක් දවාගත්තේය.
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 57.4 කදී සියලු දෙනා දැවී 98
(නදීෂ් බණ්ඩාර 34, අෂේන් චමුදිත 17, තනුෂ කොස්තා 23/3, මිතිල පූර්ණජිත් 26/2)
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 125
(නුරාජ් ප්‍රසංග නොදැවී 52, මිතිල පූර්ණජිත් 21, කවීෂ සමරවීර 37/4, රෙෂාන් විලියම් 41/3, චාරුක දිල්ෂාන් 20/2)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 42
(දුෂාන් සචින්ත 19, මිතිල පූර්ණජිත් 12/5, තනුෂ කොස්තා 26/3)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කිසිවකු නොදැවී 19
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.