
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ මීගමුව ලොයෙලා විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ මෙත්මල් පෙරේරා (54) අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 181
(මෙත්මල් පෙරේරා 54, හංසජ ගුණසේකර 49, කවිඳු අමරසිංහ 16/2, තරිඳු සඳරුවන් 37/2)
ලොයෙලා විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 175
(සංජන ජන්ස 40, තරිඳු සඳරුවන් 35, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ 28, සමිඳු නෝනිස් 21, ආලෝක මධුෂාන් 31/2, ෂෙනෝල් තිසේරා 31/2, හංසජ ගුණසේකර 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.