
ශ්‍රී ලංකා රග්බි 2020 වාර්ෂික මහ සභාව සහ නිලවරණය අද (29 වැනිදා) කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්වේ. එහිදී වර්තමාන උප සභාපති රිස්වි ඉල්ලියාස් මහතා නිතරගයෙන් සභාපති ධූරයට පත්වේ.
මෙවර ද සම්පූර්ණ නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්වීම කැපී පෙනේ.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.