බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ හත්වැනි වැනි ස්ථානය සඳහා පාකිස්තානයට එරෙහිව අද (03) පැවැති තරගයෙන් ලකුණු 14 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා පිල අටවැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා පිල ප‍්‍රධාන තරගාවලියේ තරග හතරෙන් තරග තුනක් පරාජයට පත්වීමෙන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගි විය.
පාකිස්තානු කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 122 (ජවරියා ඛාන් 12, බිස්මා මහරුෆ් නොදැවී 62, සනා මීර් 20, අස්මවියා ඉක්බාල් 16, නිලක්‍ෂි ද සිල්වා 14/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 108 (යශෝධා මෙන්ඩිස් 24, ඒෂානි ලොකුසූරිය 37, උදේෂිකා ප‍්‍රබෝදනී 14, අනම් අමීන් 21/2, සනියා ඛාන් 24/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.