තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්...
...............................................................................................................................
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ඨ ජයක්..
...............................................................................................................................
| ඕවර 48.4 කදී 322/3 (ඇන්ජලෝ මැතිව්ස් 52, අසේල ගුණරත්න 34, උමේෂ් යාදව් 9.4-0-67-0) |
පන්දු 44 කදී හතරේ පහර 5 ක් සමගින් ඇන්ජලෝ මැතිව්ස් සිය 33 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනියි.
පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 49 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 48 කදී 314/3 (ඇන්ජලෝ මැතිව්ස් 47, අසේල ගුණරත්න 31, ජස්ප්‍රීත් බුම්රා 10-0-52-0) |
පන්දුවට පහරදීම සඳහා අසේල ගුණරත්න සූදානම්. 48 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 47 කදී 309/3 (ඇන්ජලෝ මැතිව්ස් 45, අසේල ගුණරත්න 28, බුවනේෂ්වර් කුමාර් 10-0-54-1) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 46 කදී 301/3 (ඇන්ජලෝ මැතිව්ස් 38, අසේල ගුණරත්න 27, උමේෂ් යාදව් 9-0-47-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 46 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 45 කදී 290/3 (ඇන්ජලෝ මැතිව්ස් 37, අසේල ගුණරත්න 17, බුවනේෂ්වර් කුමාර් 9-0-46-1) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 44 කදී 279/3 (ඇන්ජලෝ මැතිව්ස් 36, අසේල ගුණරත්න 07, උමේෂ් යාදව් 9-0-59-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 43 කදී 271/3 (ඇන්ජලෝ මැතිව්ස් 35, අසේල ගුණරත්න 00, බුවනේෂ්වර් කුමාර් 8-0-35-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා අසේල ගුණරත්න.
ලකුණු 47 ක් ලබා සිටි කුසල් ජනිත් පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව යයි. (හතරේ පහර 5 යි)
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 42 කදී 265/3 (කුසල් ජනිත් 44, ඇන්ජලෝ මැතිව්ස් 33, උමේෂ් යාදව් 8-0-51-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 41 කදී 255/3 (කුසල් ජනිත් 43, ඇන්ජලෝ මැතිව්ස් 24, ජස්ප්‍රීත් බුම්රා 8-0-36-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 40 කදී 247/3 (කුසල් ජනිත් 37, ඇන්ජලෝ මැතිව්ස් 22, උමේෂ් යාදව් 7-0-41-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 39 කදී 237/3 (කුසල් ජනිත් 32, ඇන්ජලෝ මැතිව්ස් 17, ජස්ප්‍රීත් බුම්රා 7-0-28-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 38 කදී 232/3 (කුසල් ජනිත් 29, ඇන්ජලෝ මැතිව්ස් 15, උමේෂ් යාදව් 6-0-31-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 37 කදී 227/3 (කුසල් ජනිත් 29, ඇන්ජලෝ මැතිව්ස් 10, හර්දීක් පාණ්ඩ්‍යා 7-1-51-0) |
පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 36 කදී 216/3 (කුසල් ජනිත් 24, ඇන්ජලෝ මැතිව්ස් 04, රවින්ද්‍ර ජදේජා 6-0-52-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 35 කදී 206/3 (කුසල් ජනිත් 16, ඇන්ජලෝ මැතිව්ස් 02, හර්දීක් පාණ්ඩ්‍යා 6-1-40-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 34 කදී 203/3 (කුසල් ජනිත් 14, ඇන්ජලෝ මැතිව්ස් 01, රවින්ද්‍ර ජදේජා 5-0-42-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 33 කදී 196/3 (කුසල් ජනිත් 09, ඇන්ජලෝ මැතිව්ස් 00, බුවනේෂ්වර් කුමාර් 7-0-29-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා ඇන්ජලෝ මැතිව්ස්.
ලකුණු 89 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දවාගැනීමට බුවනේෂ්වර් කුමාර් සමත් වෙයි. (හයේ පහර 1 යි, හතරේ පහර 11 යි)
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 194/2 (කුසල් මෙන්ඩිස් 88, කුසල් පෙරේරා 08, විරාත් කෝලි 3-0-17-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා විරාත් කෝලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 190/2 (කුසල් මෙන්ඩිස් 86, කුසල් ජනිත් 06, කේදර් ජාදව් 3-0-18-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා කේදර් ජාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 184/2 (කුසල් මෙන්ඩිස් 83, කුසල් ජනිත් 04, විරාත් කෝලි 2-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා විරාත් කෝලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 29 කදී 179/2 (කුසල් මෙන්ඩිස් 80, කුසල් ජනිත් 03, කේදර් ජාදව් 2-0-12-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් ජනිත් සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා කේදර් ජාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 171/2 (කුසල් මෙන්ඩිස් 74, කුසල් ජනිත් 01, විරාත් කෝලි 1-0-09-0) |
පිටියට පිවිසි නව පිතිකරුවා කුසල් ජනිත්.
ලකුණු 76 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක දුවද්දී දවාගැනීමට උමේෂ් යාදව් සහ මහේන්ද්‍ර සිං දෝනි සමත් වෙති. (හයේ පහර 2 යි, හතරේ පහර 7 යි)
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක විරාත් කෝලි පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 27 කදී 162/1 (දනුෂ්ක ගුණතිලක 73, කුසල් මෙන්ඩිස් 69, කේදර් ජාදව් 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක කේදර් ජාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 158/1 (දනුෂ්ක ගුණතිලක 71, කුසල් මෙන්ඩිස් 67, හර්දීක් පාණඩ්‍යා 5-1-37-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 25 කදී 143/1 (දනුෂ්ක ගුණතිලක 69, කුසල් මෙන්ඩිස් 54, ජස්ප්‍රීත් බුම්රා 6-0-23-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 24 කදී 141/1 (දනුෂ්ක ගුණතිලක 68, කුසල් මෙන්ඩිස් 53, රවින්ද්‍ර ජදේජා 4-0-36-0) |
පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් කුසල් මෙන්ඩිස් සිය 10 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනියි.
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 23 කදී 125/1 (දනුෂ්ක ගුණතිලක 60, කුසල් මෙන්ඩිස් 46, ජස්ප්‍රීත් බුම්රා 5-0-21-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 22 කදී 120/1 (දනුෂ්ක ගුණතිලක 59, කුසල් මෙන්ඩිස් 45, රවින්ද්‍ර ජදේජා 3-0-20-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 21 කදී 113/1 (දනුෂ්ක ගුණතිලක 57, කුසල් මෙන්ඩිස් 40, ජස්ප්‍රීත් බුම්රා 4-0-18-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 20 කදී 108/1 (දනුෂ්ක ගුණතිලක 54, කුසල් මෙන්ඩිස් 39, රවින්ද්‍ර ජදේජා 2-0-13-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 19 කදී 98/1 (දනුෂ්ක ගුණතිලක 53, කුසල් මෙන්ඩිස් 30, හර්දීක් පාණ්ඩ්‍යා 4-1-22-0) |
පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් කුසල් මෙන්ඩිස් සිය 4 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනියි.
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 18 කදී 90/1 (දනුෂ්ක ගුණතිලක 46, කුසල් මෙන්ඩිස් 29, රවින්ද්‍ර ජදේජා 1-0-03-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජදේජා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 17 කදී 87/1 (දනුෂ්ක ගුණතිලක 44, කුසල් මෙන්ඩිස් 28, හර්දීක් පාණ්ඩ්‍යා 3-1-14-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 76/1 (දනුෂ්ක ගුණතිලක 37, කුසල් මෙන්ඩිස් 25, ජස්ප්‍රීත් බුම්රා 3-0-14-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 15 කදී 70/1 (දනුෂ්ක ගුණතිලක 32, කුසල් මෙන්ඩිස් 24, හර්දීක් පාණ්ඩ්‍යා 2-1-03-0) |
ලකුණු 24 ක් ලබා සිටියදී හර්දීක් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් ලබාදුන් උඩ පන්දුවක් පාණ්ඩ්‍යා අතින් ගිළිහෙයි.
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 70/1 (දනුෂ්ක ගුණතිලක 32, කුසල් මෙන්ඩිස් 24, ජස්ප්‍රීත් බුම්රා 2-0-08-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 13 කදී 62/1 (දනුෂ්ක ගුණතිලක 31, කුසල් මෙන්ඩිස් 23, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-03-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 59/1 (දනුෂ්ක ගුණතිලක 29, කුසල් මෙන්ඩිස් 22, ජස්ප්‍රීත් බුම්රා 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 11 කදී 53/1 (දනුෂ්ක ගුණතිලක 28, කුසල් මෙන්ඩිස් 17, බුවනේෂ්වර් කුමාර් 6-0-27-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 10 කදී 44/1 (දනුෂ්ක ගුණතිලක 27, කුසල් මෙන්ඩිස් 09, උමේෂ් යාදව් 5-0-26-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 9 කදී 38/1 (දනුෂ්ක ගුණතිලක 22, කුසල් මෙන්ඩිස් 08, බුවනේෂ්වර් කුමාර් 5-0-18-1) |
පන්දුවට පහරදීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 8 කදී 34/1 (දනුෂ්ක ගුණතිලක 22, කුසල් මෙන්ඩිස් 04, උමේෂ් යාදව් 4-0-20-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 7 කදී 22/1 (දනුෂ්ක ගුණතිලක 10, කුසල් මෙන්ඩිස් 04, බුවනේෂ්වර් කුමාර් 4-0-14-1) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 6 කදී 17/1 (දනුෂ්ක ගුණතිලක 08, කුසල් මෙන්ඩිස් 01, උමේෂ් යාදව් 3-0-08-0) |
පන්දුවට පහරදීම සඳහා කුසල් පෙරේරා සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 5 කදී 15/1 (දනුෂ්ක ගුණතිලක 07, කුසල් මෙන්ඩිස් 00, බුවනේෂ්වර් කුමාර් 3-0-09-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා කුසල් පෙරේරා.
බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ රවින්ද්‍ර ජදේජා අතට උඩ පන්දුවක් දෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 7 කට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 4 කදී 11/0 (නිරෝෂන් දික්වැල්ල 07, දනුෂ්ක ගුණතිලක 03, උමේෂ් යාදව් 2-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා උමේෂ් යාදව් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 3 කදී 7/0 (නිරෝෂන් දික්වැල්ල 05, දනුෂ්ක ගුණතිලක 07, බුවනේෂ්වර් කුමාර් 2-0-05-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 2 කදී 4/0 (නිරෝෂන් දික්වැල්ල 03, දනුෂ්ක ගුණතිලක 01, උමේෂ් යාදව් 1-0-02-0) |
පන්දුවට පහරදීම සඳහා දනුෂ්ක ගුණතිලක සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් පැමිණෙයි.
| ඕවර 1 කදී 2/0 (නිරෝෂන් දික්වැල්ල 02, දනුෂ්ක ගුණතිලක 00, බුවනේෂ්වර් කුමාර් 1-0-02-0) |
පන්දුවට පහරදීම සඳහා නිරෝෂන් දික්වැල්ල සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් පැමිණෙයි.
...............................................................................................................................
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නිරෝෂන් දික්වැල්ල සහ දනුෂ්ක ගුණතිලක පිටියට පිවිසෙති.
...............................................................................................................................
ශ්‍රී ලංකාවට ලකුණු 322 ක ඉලක්කයක්...
...............................................................................................................................
| ඕවර 50 කදී 321/6 (කේදර් ජාදව් 21, රවින්ද්‍ර ජදේජා 00, තිසර පෙරේරා 9-0-54-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා රවින්ද්‍ර ජදේජා.
තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් දෙමින් මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 63 කට දැවි යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 7 යි)
පන්දුවට පහරදීම සඳහා කේදර් ජාදව් සූදානම්. 50 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 49 කදී 306/5 (මහේන්ද්‍ර සිං දෝනි 63, කේදර් ජාදව් 10, ලසිත් මාලිංග 10-0-70-2) |
පන්දුවට පහරදීම සඳහා කේදර් ජාදව් සූදානම්. 49 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 48 කදී 297/5 (මහේන්ද්‍ර සිං දෝනි 56, කේදර් ජාදව් 08, තිසර පෙරේරා 8-0-39-0) |
පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් මහේන්ද්‍ර සිං දෝනි සිය 62 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනියි.
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 48 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 47 කදී 289/5 (මහේන්ද්‍ර සිං දෝනි 49, කේදර් ජාදව් 07, නුවන් ප්‍රදීප් 10-0-73-1) |
පන්දුවට පහරදීම සඳහා කේදර් ජාදව් සූදානම්. 47 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 46 කදී 280/5 (මහේන්ද්‍ර සිං දෝනි 48, කේදර් ජාදව් 00, සුරංග ලක්මාල් 10-1-72-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා කේදර් ජාදව්.
සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් අතට උඩ පන්දුවක් දෙමින් හර්දීක් පාණ්ඩ්‍යා ලකුණු 9 කට දැවි යයි. (හයේ පහර 1 යි)
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 45 කදී 270/4 (මහේන්ද්‍ර සිං දෝනි 45, හර්දීක් පාණ්ඩ්‍යා 03, ලසිත් මාලිංග 9-0-61-2) |
පිටියට පිවිසි නව පිතිකරුවා හර්දීක් පාණ්ඩ්‍යා.
ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ශිකර් ධවාන් ලකුණු 125 කට දැවි යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 15 යි)
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 45 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 44 කදී 261/3 (ශිකර් ධවාන් 125, මහේන්ද්‍ර සිං දෝනි 39, සුරංග ලක්මාල් 9-1-62-0) |
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 44 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 43 කදී 251/3 (ශිකර් ධවාන් 123, මහේන්ද්‍ර සිං දෝනි 33, ලසිත් මාලිංග 8-0-52-1) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 43 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 42 කදී 243/3 (ශිකර් ධවාන් 116, මහේන්ද්‍ර සිං දෝනි 32, නුවන් ප්‍රදීප් 9-0-64-1) |
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 42 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 41 කදී 227/3 (ශිකර් ධවාන් 109, මහේන්ද්‍ර සිං දෝනි 23, සුරංග ලක්මාල් 8-1-52-0) |
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 41 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 40 කදී 218/3 (ශිකර් ධවාන් 102, මහේන්ද්‍ර සිං දෝනි 22, නුවන් ප්‍රදීප් 8-0-48-1) |
පන්දු 112 කදී හතරේ පහර 13 ක් සමගින් ශිකර් ධවාන් සිය 10 වැනි එක්දින ශතකය ලබාගනියි.
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 40 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 39 කදී 207/3 (ශිකර් ධවාන් 97, මහේන්ද්‍ර සිං දෝනි 16, සුරංග ලක්මාල් 7-1-44-0) |
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 39 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 38 කදී 200/3 (ශිකර් ධවාන් 91, මහේන්ද්‍ර සිං දෝනි 15, අසේල ගුණරත්න 3-0-07-1) |
පන්දුවට පහරදීම සඳහා මහේන්ද්‍ර සිං දෝනි සූදානම්. 38 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 37 කදී 199/3 (ශිකර් ධවාන් 90, මහේන්ද්‍ර සිං දෝනි 13, දනුෂ්ක ගුණතිලක 8-0-41-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 37 වැනි ඕවරය යැවීම සඳහා දනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 36 කදී 191/3 (ශිකර් ධවාන් 89, මහේන්ද්‍ර සිං දෝනි 08, අසේල ගුණරත්න 2-0-04-1) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 36 වැනි ඕවරය යැවීම සඳහා අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 35 කදී 188/3 (ශිකර් ධවාන් 87, මහේන්ද්‍ර සිං දෝනි 07, සුරංග ලක්මාල් 6-1-37-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 35 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 34 කදී 179/3 (ශිකර් ධවාන් 85, මහේන්ද්‍ර සිං දෝනි 00, අසේල ගුණරත්න 1-0-01-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා මහේන්ද්‍ර සිං දෝනි.
අසේල ගුණරත්නගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා යුවරාජ් සිං ලකුණු 7 කට දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 34 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසේල ගුණරත්න පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 33 කදී 178/2 (ශිකර් ධවාන් 84, යුවරාජ් සිං 07, දනුෂ්ක ගුණතිලක 7-0-35-0) |
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 33 වැනි ඕවරය යැවීම සඳහා දනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 32 කදී 174/2 (ශිකර් ධවාන් 82, යුවරාජ් සිං 05, තිසර පෙරේරා 7-0-31-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 32 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 31 කදී 170/2 (ශිකර් ධවාන් 80, යුවරාජ් සිං 03, දනුෂ්ක ගුණතිලක 6-0-31-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 31 වැනි ඕවරය යැවීම සඳහා දනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 30 කදී 169/2 (ශිකර් ධවාන් 79, යුවරාජ් සිං 03, තිසර පෙරේරා 6-0-27-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 30 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 29 කදී 166/2 (ශිකර් ධවාන් 77, යුවරාජ් සිං 02, දනුෂ්ක ගුණතිලක 5-0-30-0) |
පන්දුවට පහරදීම සඳහා යුවරාජ් සිං සූදානම්. 29 වැනි ඕවරය යැවීම සඳහා දනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 28 කදී 160/2 (ශිකර් ධවාන් 72, යුවරාජ් සිං 01, නුවන් ප්‍රදීප් 7-0-37-1) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 28 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 27 කදී 148/2 (ශිකර් ධවාන් 61, විරාත් කෝලි 00, ලසිත් මාලිංග 7-0-44-1) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 27 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 26 කදී 139/2 (ශිකර් ධවාන් 52, යුවරාජ් සිං 00, නුවන් ප්‍රදීප් 6-0-25-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා යුවරාජ් සිං.
නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් විරාත් කෝලි ලකුණු නොලබා දැවි යයි.
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 26 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 25 කදී 138/1 (ශිකර් ධවාන් 51, විරාත් කෝලි 00, ලසිත් මාලිංග 6-0-35-1) |
පිටියට පිවිසි නව පිතිකරුවා විරාත් කෝලි.
ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 78 කට දැවි යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 6 යි)
පන්දු 69 කදී හතරේ පහර 6 ක් සමගින් ශිකර් ධවාන් සිය 19 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනියි.
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 25 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 24 කදී 127/0 (රෝහිත් ශර්මා 72, ශිකර් ධවාන් 46, තිසර පෙරේරා 5-0-24-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 24 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 23 කදී 124/0 (රෝහිත් ශර්මා 71, ශිකර් ධවාන් 45, ලසිත් මාලිංග 5-0-24-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 23 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 22 කදී 116/0 (රෝහිත් ශර්මා 66, ශිකර් ධවාන් 43, තිසර පෙරේරා 4-0-22-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 22 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 21 කදී 114/0 (රෝහිත් ශර්මා 65, ශිකර් ධවාන් 42, ධනුෂ්ක ගුණතිලක 4-0-24-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 21 වැනි ඕවරය යැවීම සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 20 කදී 107/0 (රෝහිත් ශර්මා 58, ශිකර් ධවාන් 42, තිසර පෙරේරා 3-0-20-0) |
පන්දු 58 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් රෝහිත් ශර්මා සිය 31 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනියි.
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 20 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 19 කදී 94/0 (රෝහිත් ශර්මා 45, ශිකර් ධවාන් 42, ධනුෂ්ක ගුණතිලක 3-0-17-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 19 වැනි ඕවරය යැවීම සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 18 කදී 89/0 (රෝහිත් ශර්මා 43, ශිකර් ධවාන් 39, තිසර පෙරේරා 2-0-07-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 18 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 17 කදී 86/0 (රෝහිත් ශර්මා 41, ශිකර් ධවාන් 38, ධනුෂ්ක ගුණතිලක 2-0-12-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 17 වැනි ඕවරය යැවීම සඳහා ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 16 කදී 79/0 (රෝහිත් ශර්මා 35, ශිකර් ධවාන් 38, නුවන් ප්‍රදීප් 5-0-24-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 16 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 15 කදී 74/0 (රෝහිත් ශර්මා 32, ශිකර් ධවාන් 36, ධනුෂ්ක ගුණතිලක 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 14 කදී 68/0 (රෝහිත් ශර්මා 31, ශිකර් ධවාන් 31, නුවන් ප්‍රදීප් 4-0-19-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 14 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 13 කදී 63/0 (රෝහිත් ශර්මා 28, ශිකර් ධවාන් 29, තිසර පෙරේරා 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 13 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 12 කදී 59/0 (රෝහිත් ශර්මා 25, ශිකර් ධවාන් 28, නුවන් ප්‍රදීප් 3-0-14-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 12 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 11 කදී 51/0 (රෝහිත් ශර්මා 22, ශිකර් ධවාන් 28, සුරංග ලක්මාල් 5-1-28-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. 11 වැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 10 කදී 48/0 (රෝහිත් ශර්මා 20, ශිකර් ධවාන් 28, නුවන් ප්‍රදීප් 2-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. 10 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 9 කදී 46/0 (රෝහිත් ශර්මා 19, ශිකර් ධවාන් 27, සුරංග ලක්මාල් 4-1-26-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. නමවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 8 කදී 36/0 (රෝහිත් ශර්මා 10, ශිකර් ධවාන් 26, නුවන් ප්‍රදීප් 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. අටවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 7 කදී 32/0 (රෝහිත් ශර්මා 08, ශිකර් ධවාන් 24, ලසිත් මාලිංග 4-0-16-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. හත්වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 6 කදී 27/0 (රෝහිත් ශර්මා 07, ශිකර් ධවාන් 20, සුරංග ලක්මාල් 3-1-16-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. හයවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 5 කදී 17/0 (රෝහිත් ශර්මා 06, ශිකර් ධවාන් 11, ලසිත් මාලිංග 3-0-16-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. පස්වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 4 කදී 12/0 (රෝහිත් ශර්මා 07, ශිකර් ධවාන් 05, සුරංග ලක්මාල් 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. සිවුවැනි ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 3 කදී 12/0 (රෝහිත් ශර්මා 07, ශිකර් ධවාන් 05, ලසිත් මාලිංග 2-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. තෙවැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 2 කදී 10/0 (රෝහිත් ශර්මා 05 ශිකර් ධවාන් 07, සුරංග ලක්මාල් 1-0-06-0) |
පන්දුවට පහරදීම සඳහා ශිකර් ධවාන් සූදානම්. දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පැමිණෙයි.
...............................................................................................................................
| ඕවර 1 කදී 4/0 (රෝහිත් ශර්මා 04, ශිකර් ධවාන් 00, ලසිත් මාලිංග 1-0-04-0) |
පන්දුවට පහරදීම සඳහා රෝහිත් ශර්මා සූදානම්. පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි.
දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹීම සඳහා රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් පිටියට පිවිසෙති.
...............................................................................................................................
ශ්‍රී ලංකා කණ්ඩායම -
ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, අසේල ගුණරත්න, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප්
...............................................................................................................................
ඉන්දීය කණ්ඩායම -
විරාත් කෝලි (නායක), රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, යුවරාජ් සිං, හර්දීක් පාණ්ඩ්‍යා, මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, රවින්ද්‍ර ජදේජා, බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව් සහ ජස්ප්‍රීත් බුම්රා
...............................................................................................................................
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට අාරාධනා කර සිටියේය.
...............................................................................................................................
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.