Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුඵවක්

විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුඵවක්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සංවිධානය කරන ජිම්නාස්ටික් විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුඵව (I අදියර) මේ මස 28 සහ 29 දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.  

ජිම්නාස්ටික් විනිසුරුවකු ලෙස පුහුණුවීමට කැමැත්තක් දක්වන පිරිමි සහ කාන්තා  ඕනෑම අයෙකුට මේ වැඩමුලූවට සහභාගිවිය හැකි බව ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා දන්වා සිටියි.

ක‍්‍රීඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වන මෙම වැඩමුඵව ශ‍්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ප‍්‍රවීණ විනිසුරුවරුන් විසින් මෙහෙයවනු ලබති

වැඩි විස්තර 0777626424 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.


 - 090

 


අදහස් (0)

විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩමුඵවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.