Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළද සේවා ‘ඒ’ තරගාවලියට වැස්ස හරස්වෙයි

වෙළද සේවා ‘ඒ’ තරගාවලියට වැස්ස හරස්වෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් ආයතනය සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය එක්ව 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය අද (06 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව තිබුනද මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තරගාවලිය 09 වැනිදා දක්වා කල්දැමීමට තරග සංවිධායකයෝ තීරණය කළහ. 

තරගාවලිය සදහා කණ්ඩායම් 10 ක් තරග වැදිමට නියමිතව ඇත.

 


අදහස් (0)

වෙළද සේවා ‘ඒ’ තරගාවලියට වැස්ස හරස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.